7Rings of Wealth වල $5ක් ආයෝජනය කර මුදල් උපයමු

7Rings of Wealth වල $5ක් ආයෝජනය කර මුදල් උපයමු මෙයාල මේක කරන්නෙ එයාලගෙ online store එකට buyers ල add කරගන්න. ඒවගේම ඒක publish කරගන්න. මේකෙ එක පාරකට විතතරක් $5ක් ආයෝජනය කරන්න ඕනි ඊට පස්සෙ අපිට එන referral link එකෙන් යාලුවො join කරගන්න ඕනි. හැබැයි යාලුවො add කරන එක කරන්නම ඕන දෙයක් නෙවේ. යාලුවො add නොකරොත් පොඩ්ඩක් ප්‍රමාද වෙයි ඔයාලගෙ Profit එක ගන්න. හැබැයි තව කෙනෙකුගෙ referral link එකෙන් පමණයි join වෙන්න පුලුවන්. මෙයාල අපේ team එකට හොදට ගෙවනවා. මේකෙ විදියට අපට හම්බ වෙනන ගාන වැඩි වෙනවා අපේ team එක විශාල වෙනවත් එක්කම බලන්න Ring හා Members ගානත් එක්ක Gross Earnings වැඩි වෙන හැටි. කොහොමද invest කරන්නෙ Register වුනාට පස්සේ වම පැත්තෙන් dashboard එකේ finance කියන එකට යන්න. ඊටපස්සෙ එතනින් deposit wallet කියන එක select කරන්න. එතකොට deposit money window එක එයි. මතක ඇතිව Amount කියන තැනට 5 දෙන්න. හැබැයි $ මාර්ක් එක එහෙම දෙන්න එපා. නිකම්ම 5 දෙන්න ඊටපස්සෙ deposit with a card කියන එක select ක...